Wednesday, March 19, 2014

Facebook Messages පටි පටි ගාලා Delete කරමු

හිතපං උඹට අද කෑල්ලක් සෙටි උනා..ටික දවසකින් කැල්ල උඹෙ fb

password ඉල්ලනවා..මලා ..පරණ මැසේජස් ටික කැල්ල දැක්කොත්

කෝමද ආතල්එක..ටොපියනේ මල්ලි නෙහ්?හික් හික් බයවෙන්න

එපා පොඩි දෙයයි කරන්න තියෙන්නෙ..එක පාරින් ඔක්කොම

ඩිලිටි කරන්න පුලුවන්...

මේකට ඔයා Google Chrome/Rockmelt user කෙනෙක් වෙන්න ඕනේ. (එහෙම නැත්නම් පොඩ්ඩකට Google chrome install කරගන්න..)

Chrome නැති අය මෙතනින් Download Google Chrome download කරගන්න. 

https://www.google.com/intl/en/chrome/browser/ 

 Browser 1 open කරගෙන මේ link එකට යන්න.

 https://chrome.google.com/webstore/detail/klmpnhheahecaojonebajllddfhpilan

 ඒ extension 1 install කරගන්න.

දැන් ඒ Bowser එකෙන් Facebook log වෙන්න. පුරුදු විදියටම message වලට යන්න. එතන ඔයාට දකින්න පුළුවන් Delete All කියලා Button එකක් ඇවිත් ඇති.

දැන් ඉතින් දෙයියනේ කියලා  Delete All කියන Button 

එක ඔබලා කෑල්ලට fb password එක දිපන් හිහි..

 

Secret Codes For Android -- ඔබේ Android දුරකතනයට අවශ්‍ය කරන සියලුම Codes

Secret Codes for Android

 සුබ දවසක් හැම දෙනාටම...!!!


අද මම ඔයාලට ගෙනාවේ Android වලට ඕන කරන ඔක්කොම secret codes ටික තමයි...දැන් ඉතින් හැමෝම පාවිච්චි කරන්නේ android හින්දා ඔයාලට මේවා ගොඩක් වටීවි කියලා හිතනවා...එහෙනම් මේවා ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ...කට්ටිය use කරලම බලන්නකෝ මේ codes ටික...එහෙනම් අපි කැපුනා සැමට බුදු සරණයි...!!!


මූලික Codes

1) *#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.

2) *2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින් Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.

3) *#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.

4) *#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.

5) *#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.

6) *#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත් options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.

7) *#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.

8) *#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.


W-LAN, GPS සහ Bluetooth Test Codes

1) *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).

2) *#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි.

3) *#*#1472365#*#* - GPS test එකක්.

4) *#*#1575#*#* - තවත් GPS test එකක්.

5) *#*#232331#*#* - Bluetooth test එකක්.

6) *#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.


විවිධ Factory Tests සදහා Codes

1) *#*#0842#*#* - Device test (Vibration test and BackLight test).

2) *#*#0588#*#* - Proximity sensor test.

3) *#*#0*#*#* - LCD test.

4) *#*#2664#*#* - Touch screen test.

5) *#*#2663#*#* - Touch screen version එක.

6) *#*#0283#*#* - Packet Loopback.

7) *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.

8) *#*#3264#*#* - RAM version එක.



Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes

1) *#*#1111#*#* - FTA Software Version.

2) *#*#2222#*#* - FTA Hardware Version.

3) *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.

4) *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.

5) *#*#1234#*#* - PDA and Phone.


Tuesday, March 18, 2014

Unlimited Download කරන්න Internet Download Manager ( අලුත්ම සංස්කරණය 6.19 build 2)

අපි අද කට්ටියටම දෙන්න යන්නේ අපි හැමෝටම විඩියෝ, ඕඩියෝ, සොෆ්ට්වෙයාර් හැම දෙයක්ම එක ක්ලික් එකකින් තමන්ගේ කරගන්න පුලුවන් සුපිරි සොෆ්වෙයාර් එකක්. නම දැක්ක ගමන් කවුරුත් දන්නවා භාණ්ඩේ මොකක්ද කියලා.. ඔව් Internet Download Manager..  මේක දැනට ලෝකේ තියෙන හොදම Download Manager එක කියන්න පුලුවන්.. හොදම දේවල් ඉතින් නිකන් දෙන්නේ නෑ කියලා අපි හැමෝම දන්නවනේ.. මේක ගන්න නම් අපි $24 ක් වගේ ගෙවන්න ඕනි.. බය වෙන්න එපා අපි සල්ලි ඉල්ලන්නේ නෑ..

අපේ කට්ටියට මේකේ තියෙන ලොකුම අවුල තමයි එක එක Crack, Patch දාලා වැඩේ අනාගෙන අන්තිමට Fake Serial කියලා Message එකක් එන එක.. ඒක ආවට පස්සේ ඔක්කොම හරි. කිසිම දෙයක් බාගන්න බෑ..  ඒකට විසදුමත් අපි ලග තියෙනවා.. කරන්න තියෙනන්නේ එක දෙයයි.. අපි යටින් දිලා තියෙන Link එකට ගිහින් ඉස්සරවෙලාම මේ Software එක Download කරගන්න.. 

~...LINK...~

Download Here

~.....ඊට පස්සේ.....~

1. ෆයිල් එක Open කරලා එකේ ඇතුලේ තියෙන IDM Setup එක Run කරන්න..  (කට්ටියම දන්නවා ඇතිනේ සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් Install කරන විදිය)

2.  දැන් වැඩේ භාගයක් හරි.. ඊට පස්සේ තියෙන්නේ මේක Register කරන එක. ඒකට Patch එකක් අපි දීලා තියෙනවා.. දැන් ඒක Open කරන්න.

3. දැන් එකේ තියෙන Patch කියන එක Click කරන්න. දැන් අපෙන් අහනවා IDM Location එක(C:\Program Files\Internet Download Managerඒකට පහත විදියට ගිහින් IDMan කියන එක Open කරන්න.

4. දැන් වැඩේ හරි. ඔයාලට එයි Patch Sucessfully..! කියලා. දැන් වැඩේ 99%ක් සම්පූර්ණයි.. ඊට පස්සේ කලින් Patch කියන තැනට දකුණු පැත්තෙන් තියෙනවා Auto Reg කියලා එකක්.. ඒකත් Click කරන්න.

හරි.දැන් වැඩේ 100% ක් සම්පූර්ණයි.. $24ක් වටින මෘදුකාංගයක් දැන් සල්ලි නොදී ඔයාගෙම වෙලා.. 

කියන්න අමතක වුනා.. ඔයාට මේක සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුනොත් අපිට කමෙන්ට් එකකින් කියන්න.. තවත් අපි කැමතී ඔයාලගේ අදහස් දැනගන්නත්. ඒ දේවල් පොඩි හරි කමෙන්ට් එකකින් අපිට ඉදිරිපත් කරන්න.එහෙනම් කට්ටියටම ජය වේවා..! තවත් අලුත් සොෆ්ට්වෙයාර් එකකින් ආයෙත් හම්බවෙමු..!