Wednesday, March 19, 2014

Facebook Messages පටි පටි ගාලා Delete කරමු

හිතපං උඹට අද කෑල්ලක් සෙටි උනා..ටික දවසකින් කැල්ල උඹෙ fb

password ඉල්ලනවා..මලා ..පරණ මැසේජස් ටික කැල්ල දැක්කොත්

කෝමද ආතල්එක..ටොපියනේ මල්ලි නෙහ්?හික් හික් බයවෙන්න

එපා පොඩි දෙයයි කරන්න තියෙන්නෙ..එක පාරින් ඔක්කොම

ඩිලිටි කරන්න පුලුවන්...

මේකට ඔයා Google Chrome/Rockmelt user කෙනෙක් වෙන්න ඕනේ. (එහෙම නැත්නම් පොඩ්ඩකට Google chrome install කරගන්න..)

Chrome නැති අය මෙතනින් Download Google Chrome download කරගන්න. 

https://www.google.com/intl/en/chrome/browser/ 

 Browser 1 open කරගෙන මේ link එකට යන්න.

 https://chrome.google.com/webstore/detail/klmpnhheahecaojonebajllddfhpilan

 ඒ extension 1 install කරගන්න.

දැන් ඒ Bowser එකෙන් Facebook log වෙන්න. පුරුදු විදියටම message වලට යන්න. එතන ඔයාට දකින්න පුළුවන් Delete All කියලා Button එකක් ඇවිත් ඇති.

දැන් ඉතින් දෙයියනේ කියලා  Delete All කියන Button 

එක ඔබලා කෑල්ලට fb password එක දිපන් හිහි..

 

No comments:

Post a Comment