Secret Codes For Android -- ඔබේ Android දුරකතනයට අවශ්‍ය කරන සියලුම Codes
Secret Codes for Android
සුබ දවසක් හැම දෙනාටම...!!!
අද මම
ඔයාලට ගෙනාවේ Android වලට ඕන කරන ඔක්කොම secret codes ටික තමයි...දැන්
ඉතින් හැමෝම පාවිච්චි කරන්නේ android හින්දා ඔයාලට මේවා ගොඩක් වටීවි කියලා
හිතනවා...එහෙනම් මේවා ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ...කට්ටිය use කරලම බලන්නකෝ මේ codes ටික...එහෙනම් අපි කැපුනා සැමට බුදු සරණයි...!!!
මූලික Codes
1) *#*#7780#*#* - මිලදී ගන්නා විට තිබුනු settings(factory restore
setting) වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරයි. මෙමගින් Google account
settings හා System and application data සහ settings ද ඉවත් වනු ඇත.
2) *2767*3855# - දුරකතනය Format කිරීම සදහා භාවිතා කරයි. මෙමගින්
Internal memory storage එකේ ඇති සියල්ලම සමග සියලුම files and settingsද
ඉවත් වනු ඇති අතර firmware එක නැවතත් Install වීම සිදු වනු ඇත.
3) *#*#4636#*#* - දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර පෙන්වයි.
4) *#*#273283*255*663282*#*#* - media files (e.g. Images, Sound, Video
and Voice memo) backup කිරීම සදහා වන File copy screen එකක් පෙන්වයි.
5) *#*#197328640#*#* - විවිධ ආකාරයේ tests සිදු කල හැකි සහ settings
වෙනස් කල හකි අවස්ථාවකට(service mode) දුරකතනය පත් කිරීමට භාවිතා කරයි.
6) *#*#7594#*#* - "End call / Power" button එබූ විට වෙනත්
options(silent mode, aero plane and power-off) පිලිබදව ඇසීමකින් තොරව
කෙලින්ම phone එක power off වෙන ආකාරයට දුරකතනය පත් කෙරේ.
7) *#*#8255#*#* - G Talk Service Monitor launch කිරීමට භාවිතා කරයි.
8) *#*#34971539#*#* - camera එක පිලිබද විස්තර පෙන්වයි. මෙහිදි update camera firmware යන option එක තේරීමෙන් වලකින්න.
W-LAN, GPS සහ Bluetooth Test Codes
1) *#*#232339#*#* OR *#*#526#*#* OR *#*#528#*#* - W-LAN test (Use “Menu” button to start various tests).
2) *#*#232338#*#* - WiFi MAC address එක පෙන්වයි.
3) *#*#1472365#*#* - GPS test එකක්.
4) *#*#1575#*#* - තවත් GPS test එකක්.
5) *#*#232331#*#* - Bluetooth test එකක්.
6) *#*#232337#*# - Bluetooth device address එක පෙන්වයි.
විවිධ Factory Tests සදහා Codes
1) *#*#0842#*#* - Device test (Vibration test and BackLight test).
2) *#*#0588#*#* - Proximity sensor test.
3) *#*#0*#*#* - LCD test.
4) *#*#2664#*#* - Touch screen test.
5) *#*#2663#*#* - Touch screen version එක.
6) *#*#0283#*#* - Packet Loopback.
7) *#*#0673#*#* OR *#*#0289#*#* - Melody test.
8) *#*#3264#*#* - RAM version එක.
Firmware version එක පිලිබද විස්තර ලබා ගැනීම සදහා Codes
1) *#*#1111#*#* - FTA Software Version.
2) *#*#2222#*#* - FTA Hardware Version.
3) *#*#44336#*#* - PDA, Phone, CSC, Build Time, Changelist number.
4) *#*#4986*2650468#*#* - PDA, Phone, H/W, RFCallDate.
5) *#*#1234#*#* - PDA and Phone.
No comments:
Post a Comment