Tuesday, March 18, 2014

Unlimited Download කරන්න Internet Download Manager ( අලුත්ම සංස්කරණය 6.19 build 2)

අපි අද කට්ටියටම දෙන්න යන්නේ අපි හැමෝටම විඩියෝ, ඕඩියෝ, සොෆ්ට්වෙයාර් හැම දෙයක්ම එක ක්ලික් එකකින් තමන්ගේ කරගන්න පුලුවන් සුපිරි සොෆ්වෙයාර් එකක්. නම දැක්ක ගමන් කවුරුත් දන්නවා භාණ්ඩේ මොකක්ද කියලා.. ඔව් Internet Download Manager..  මේක දැනට ලෝකේ තියෙන හොදම Download Manager එක කියන්න පුලුවන්.. හොදම දේවල් ඉතින් නිකන් දෙන්නේ නෑ කියලා අපි හැමෝම දන්නවනේ.. මේක ගන්න නම් අපි $24 ක් වගේ ගෙවන්න ඕනි.. බය වෙන්න එපා අපි සල්ලි ඉල්ලන්නේ නෑ..

අපේ කට්ටියට මේකේ තියෙන ලොකුම අවුල තමයි එක එක Crack, Patch දාලා වැඩේ අනාගෙන අන්තිමට Fake Serial කියලා Message එකක් එන එක.. ඒක ආවට පස්සේ ඔක්කොම හරි. කිසිම දෙයක් බාගන්න බෑ..  ඒකට විසදුමත් අපි ලග තියෙනවා.. කරන්න තියෙනන්නේ එක දෙයයි.. අපි යටින් දිලා තියෙන Link එකට ගිහින් ඉස්සරවෙලාම මේ Software එක Download කරගන්න.. 

~...LINK...~

Download Here

~.....ඊට පස්සේ.....~

1. ෆයිල් එක Open කරලා එකේ ඇතුලේ තියෙන IDM Setup එක Run කරන්න..  (කට්ටියම දන්නවා ඇතිනේ සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් Install කරන විදිය)

2.  දැන් වැඩේ භාගයක් හරි.. ඊට පස්සේ තියෙන්නේ මේක Register කරන එක. ඒකට Patch එකක් අපි දීලා තියෙනවා.. දැන් ඒක Open කරන්න.

3. දැන් එකේ තියෙන Patch කියන එක Click කරන්න. දැන් අපෙන් අහනවා IDM Location එක(C:\Program Files\Internet Download Managerඒකට පහත විදියට ගිහින් IDMan කියන එක Open කරන්න.

4. දැන් වැඩේ හරි. ඔයාලට එයි Patch Sucessfully..! කියලා. දැන් වැඩේ 99%ක් සම්පූර්ණයි.. ඊට පස්සේ කලින් Patch කියන තැනට දකුණු පැත්තෙන් තියෙනවා Auto Reg කියලා එකක්.. ඒකත් Click කරන්න.

හරි.දැන් වැඩේ 100% ක් සම්පූර්ණයි.. $24ක් වටින මෘදුකාංගයක් දැන් සල්ලි නොදී ඔයාගෙම වෙලා.. 

කියන්න අමතක වුනා.. ඔයාට මේක සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුනොත් අපිට කමෙන්ට් එකකින් කියන්න.. තවත් අපි කැමතී ඔයාලගේ අදහස් දැනගන්නත්. ඒ දේවල් පොඩි හරි කමෙන්ට් එකකින් අපිට ඉදිරිපත් කරන්න.එහෙනම් කට්ටියටම ජය වේවා..! තවත් අලුත් සොෆ්ට්වෙයාර් එකකින් ආයෙත් හම්බවෙමු..!

No comments:

Post a Comment